Colombo Today Local News

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

අන්තර්වාර රජයක් පිහිටුවා එහි අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීම සඳහා කුප්‍රකට මංගල කල්ලිය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ස්වාධින මන්ත්‍රී කණ්ඩායම සමග ද මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විරෝධය දක්වන බවත් ඔහු මේ සඳහා එකඟ නොවන්නේනම් සමගි ජන බලවේගයේ කොටසක් කඩා ගැනීමේ මෙහෙයුමක් ද මේ වනවිට දියත්වෙමින් පවතී.

අදාළ මෙහෙයුම සඳහා මුදල් විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

දංකොටුව සතිපොළ මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව තහනම් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රා.ස. සභාපති ඉල්ලයි

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin