රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත සහ කෝට්ටේ ප්රදේශවල දඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ත්රිරෝද රථ වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන තිබේ.