Colombo Today Local News

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර ‌එල්ල කළේය.

ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා අද අලුයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය වසා සිය විරෝධය නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල,කුරුණෑගල සහ මාවනැල්ල මාර්ගය වසා සිය විරෝධය එලල් කරති.

මේ හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු කටයුතු කළහ.

Related posts

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

colombotoday