Colombo Today Local News

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

gnanasara_thero1බන්ධනාගාර ගතකර සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පැවරීම සදහා ඇති හැකියාව සොයාබලමින් සිටින බව රජයට සම්බන්ධ අරන්චි මාර්ගවලින් වාර්තා වෙනවා.

මීට අමතරව ඥානසාර හිමිට සහ බොදු බල සේනා සංවිධානයට මුදල් ලැබුණු ආකාරය, අළුත්ගම ආරවුලට විරුද්ධව ඥානසාර හිමිට චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව ආදී කරනා කිහිපයක් පිලිබදව පරීක්‍ෂණ කිරීම සදහා පොලිසියට නියෝග ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

colombotoday