Colombo Today Local News

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවට ඇතුළු වීමට නිදහස් වීසා ලබාදීම සදහා ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සත් කර ඇති බවට usa-television.com නමැති වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කර ඇත.

කෙසේ වෙතත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් තමන්ව දැනුවත් කර නැතැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසයි.

යූ.එස්.ඒ. ටෙලිවිෂන් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරමින් පැවැසුවේ සංචාරක හා ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකාවේ දින 180ක කාලයක් රැදී සිටීමට නිදහස් වීසා ලබාදීමට ඇමෙරිකානු ජනපතිවරයා කටයුතු කර ඇති බවයි.

Related posts

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

“අපි එජාප ආණ්ඩුවක් හදනවා” – හර්ෂ ද සිල්වා

colombotoday