Colombo Today Local News

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

ඉන්ධන සඳහා සීමා පැනවූවද එය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පිරවුම්හල් තුළින් ඉන්ධන ලබා ගැනීමට හැකි බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

මේ අතර, සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරු පැදි, ත්‍රීරෝද රථ, කාර් , වෑන් , ජීප් ඇතුළු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ (15) පස්වරු 1.00 සිට සති 2ක කාලයක් සඳහා සීමා කෙරිණි.

ඒ අනුව, යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි.

ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් දකාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති.

Related posts

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

colombotoday

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin