Colombo Today Local News

රියදුරන්ට විශේෂ නිවේදනයක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, අද (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ.

එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල්ඉකුත්වීමේ දිනයේ සිට මාස 03ක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday

මොඩරේට් බෙදුම්වාදීන් ඒකීය වී ඇටයේ, ෆෙඩරල් හාල් ඇටය හදන්නේ මෙහෙමයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday