ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ලබාදීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එකඟ වූ බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කියයි.
මෙම ඩීසල් සඳහා රුපියල් ගෙවීමේ එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කර ඇති බව වාර්තාවේ.