විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට (1) දිනයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් ගනුදෙනුකරුවන් සහ සෙසු පාර්ශ්වයන්ට වෙළඳපොළට ප්‍රවේශ වීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.