Colombo Today Local News

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා සමග ඊයේ(29) රාත්‍රීයේ සිදුකළ දුරකථන සංවාදයෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හැරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ, ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවයෙන් ඉවත්වීමට කටයුතු කළේය.

Related posts

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday

ඥානසාර හිමිගෙන් රජ වැඩක් එන අගෝස්තුවේදී

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday