Covid 19

තවත් කොවිඩ් මරණ 6ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතමරණ සංඛ්‍යාව 16,465 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර, වයස අවුරුදු 60 ට වැඩි පස්දෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර එක් අයකු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය සිව්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ගාල්ලේ වෙළඳසැල් දින 14 ක් වසා දමයි.

colombotoday