Colombo Today Local News

අද ඩොලරය රු.299යි

අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 299.00
  • මහජන බැංකුව – රු.298.99
  • සම්පත් බැංකුව – රු. 299.00
  • HNB – රු. 299.00
  • අමානා බැංකුව – රු. 299.00

Related posts

මුස්ලිම් සේවකයන්ගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සිනී සමාගමේ උණුසුම් වෙයි… ආයුද තොගයකුත් එළියට…

colombotoday

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Admin

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

colombotoday

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday