Colombo Today Local News

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

බස්නාහිර පළාත් පාසල්හි 6, 7 සහ 8 යන ශ්‍රේණිවල විභාග පහසු ආකාරයකට පවත්වන්නැයිද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම සහ මුද්‍රණ ගාස්තු ඉහළ නැගීම නිසා ප්‍රශ්නපත්‍ර මුද්‍රණය අවුල් සහගත වී තිබේ.

Related posts

අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්

colombotoday

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

colombotoday

“සිහිබුද්ධිය නෑ.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්නවා” – ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි !

colombotoday