Colombo Today Local News

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය මතයි.

කලාප 20 කට බෙදා දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් පසුගිය සති කිහිපයේම ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීමට නොහැකිව දැඩි ලෙස දුෂ්කරතාවට පත් විය.

අද විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය  මෙතැනින්… 

Related posts

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday