Colombo Today Local News

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පවසයි.

එම නව අයදුම්පත් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව පවසන එම නිලධාරියා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද සඳහන් කරයි.

මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් පක්‍ෂ 79 ක් ලියාපදිංචිව තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියයි.

Related posts

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday

විජේදාස ඇමතිකමෙන් ඉවතට !.. ආණ්ඩුවේ ප්‍රබලයෙක් තීරණය කරයි.. ජනපතිටත් දන්වයි

colombotoday

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday