Colombo Today Local News

විමල්ගේ තැන එස්.බී. දිසානායකට. – කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි.

එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි, අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඒ විමල් වීරවංශ මහතා එම අමාත්‍ය ධූරයෙන් නෙරපීමෙන් අනතුරුවය.

Related posts

බේරුවල සමූපයත් මාලිමාව පරාදයි

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

බාල වයස්කාර දැරියක් ගැබිණියක් කල සැකකරුවන් තිදෙනෙක් ඇතුළු මව අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

colombotoday