Colombo Today Local News

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රටපුරා ආන්දෝලනයට තුඩු දුන් විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා මෙම විශේෂ කණ්ඩායම පත්කර ඇතැයි නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday