Colombo Today Local News

ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් තවදුරටත් වරාය තුල සිර ව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ නියෝජිතයෙකු කියා සිටින්නේ, පරිප්පු, සීනි, වියළි මිරිස් ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙලෙස වරාය තුල සිරව ඇත්තේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බවයි.

Related posts

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

Admin

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday