Colombo Today Local News

විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුව ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ මේම පනත් කෙටුම්පත සම්බ්නධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

ඊට හේතුව මෙම පනතේ ඇති යම් යම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනිවීම බව කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.

Related posts

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday