World

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා තිබේ.

එය එළිදක්වා ඇත්තේ ඇපල් App Storeහිය.

එම සමාජ මාධ්‍ය මෙවලම ඇණවුම් කර සිටි ග්‍රාහකයින්ගේ ඇපල් මෙවලම් සඳහා “Truth Social” ලෙස නම්කර ඇති එම සමාජ මාධ්‍ය මෙවලම ඉබේම ඩවුන්ලෝඩ් වෙයි.

එම නව මෙවලමට දැඩි ඉල්ලුමක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

Related posts

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

Admin

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday