World

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුර ළිඳකට ඇදවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ඔවුන් සියලු දෙනා කාන්තාවන් සහ කුඩා ළමුන් බවයි.

ළිඳට යාබදව ඉදිකර තිබූ අනාරක්ෂිත ඉදිකිරීමක් කඩාවැටීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.

Related posts

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා…

Admin

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday