Colombo Today Local News

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසයි.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඒ මහතා පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියයි.

Related posts

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

සා.පෙළ විභාගය මැයි

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

වනිඳු පිලිබද තීරනයක්

Admin

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

colombotoday