Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීහු අදත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද(15)දින වැඩවර්ජනයේ නිරත වන්නේ 09 වැනි දිනටයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව අද රැස් වේ.

ඒ වැඩවර්ජනය තවදුරටත් පවත්වා ගෙන යනවා ද? නැද්ද යන්න තීරණය කිරීම සඳහායි.

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්ව නොමැති බව වාර්තාවේ.

Related posts

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

Admin

දින එකහමාරක් ඉන්ධන පෝලිමේ සිටි තවත් පියෙක් මිය යයි

colombotoday

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

colombotoday