ජලාශවල ජලය සංරක්ෂණය කිරීම සඳහා සහ ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (15)දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපදේශන කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලි සැපයුම විසන්ධි කරන කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.