World

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන ඉන්දියාවේ ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නත ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත වේ.

වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් යුක්තය.

පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබා දෙයි.

මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කර ඇත.

Related posts

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

ISIS වැඩ වරද්දා ගනී – යුධ ගුවන් යානා 26ක් රැගත් ප්‍රංශ යුධ නැවකින් සිරියාවට සහ ඉරාකයට ප්‍රහාර

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday