Colombo Today Local News

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගාතා කොමිසම (PUCSL) පවසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ, විදුලි පනතට සහ මහජන උපයෝගිතා පනතට අනුව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවය.

Related posts

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

colombotoday