World

විදුලි රැහැනක් කඩා වැටී 26ක් මරුට

කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙළෙඳපොළක සිටි පුද්ගලයින් පිරිසක් මතට එම විදුලි රැහැනක් කඩා වැටී එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලිසැර වැදී මියගිය පුද්ගලයින් වැඩි දෙනෙකු එම වෙළෙඳපොළේ සිටි වෙළෙඳුන් බව සඳහන්ය.

කෙසේවෙතත් විදුලි රැහැන කඩා වැටුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin