World

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

ඩිජිටල් රුපියල මේ වසර තුළදී හඳුන්වාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසුවාය.

සිය වාර්ෂික අයවැය කතාව ඉදිරිපත්කරමින් නිර්මලා සීතාරාමන් පැවසුවේ ඩිජිටල් දේපලවලින් උපයාගන්නා අදායම් සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවය.

ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ දෙවැනි රට වන්නේ ඉන්දියාවයි.

චීනය ද මේ වනවිට ඩිජිටල් යුවාන් භාවිතය සම්බන්ධයෙන් අත්හදාබලමින් සිටී.

Related posts

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday