Colombo Today Local News

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160 ක විදුලියක් ජනනය කිරීමේ හැකියාව ඇති බැවින් විදුලි සැපයුම කප්පාදුව පිළිබඳව තව දුරටත් සිතාබැලිය හැකි තත්වයක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related posts

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday