World

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකු සිදුකළ පර්යේෂණයක් අතරතුරදී මුල්වරට මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඉන් නිකුත් වන තරංග ඔස්සේ කළ අධ්‍යයනයකදී මේ පිළිබඳව හෙළිවී ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

Related posts

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

නාසා හඳට යැවූ ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථකයි

Admin

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday