Colombo Today Local Newsඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්…. 27 January 20220 Share0 මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා ඉන්දීය රජයේ අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මාර්තු මාසය වනවිට මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි බව ඔහු තවදුරටත් පැවසුවේය.