Colombo Today Local News

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.

Related posts

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

Admin

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday

ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් තවම නෑ… ඒකීය රාජ්‍ය තුළ බලය බෙදනවා

colombotoday