Colombo Today Sports News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

තරග තුනකින් සමන්විත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතය.

දිවා රාත්‍රී තරග ලෙස එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙනුත් සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙනුත් තරග වදිනු ඇත.

දෙවැනි තරගය ජනවාරි 18 වනදාත් 03 වන තරගය ජනවාරි මස 21 වනදා පැවැත් වේ.

Related posts

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

colombotoday

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday