Colombo Today Local News

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ද නිෂ්කාශනය ද ලැබී ඇත.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ, 2020 ඔක්තෝබර් 19 වැනිදායි.

Related posts

“මගේ දරුවන්ටත් වඩා මම මොරගහකන්ද ජලාශයට ආදරේයි” – ජනපති මෛත්‍රී කදුළු සලයි…

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday