Colombo Today Local News

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි.

විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකු හැකි ඉක්මනින් රට අතහැර යාමට සූදානමින් සිටින බවද එහි සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් බහුතරයක් තම ආදායමෙන් මූලික අවශ්‍යතාවයන් පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව දැවැන්ත ආර්ථීක අභියෝගයකට මුහුණ දී තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාව මෙතනින්…

Related posts

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday