Colombo Today Local News

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය අද (05)දින නියෝග කළාය.

මෙම බාලවයස්කාර දරුවන් හය දෙනා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොල ළමා නිවාසයේ රඳවා තබන ලෙසට ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සැකකාර දරුවන් වයස අවුරුදු 12 සිට 16 දක්වා අතර වයස් කාණ්ඩවල පසුවන අයවලුන් බව ග්‍රෑන්පාස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Related posts

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් කෝටිපති අබ්දුල්ලා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Admin