Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක බැවින් සිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවඑම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පවසා සිටි.

ඒ අනුව හෙට (29) සිට සුපුරුදු රාජකාරියේ යෙදෙන බවද පැවසු ඒ මහතා, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද සදහන් කරයි.

Related posts

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට දඹුලු විහාරයෙන් ඉඩමක්

colombotoday

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

colombotoday

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday