Colombo Today Local News

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත පරිත්‍යාග කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රීක ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රහාරක යානාව ලබාදුන් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රායෝගික තාක්ෂණික කොටස් ආවරණය වෙනුවෙන් අදාළ පරිත්‍යාගය සිදුකර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණික ශීල්පීය දැනුම හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදි අත්සන් තැබු බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday