Colombo Today Local News

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

වල්සපුගල ගොවින් අද (21) පෙරවරුවේ, යළි උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇත්තේ විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.

අද පෙරවරුවේ, හම්බන්තොට කටුවැව මංසංධියේ දී විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව පිරිස මෙම ක්‍රියාමාර්ගයට එළැඹියේ ය.

වල්සපුගල ගොවීන් පසුගිය ජනවාරී 18 වැනිදා සිට දින 105 ක් පුරා මාරාන්තික සත්‍යග්‍රහයක නිරත වෙමින් පෙන්වා දුන්නේ වන අලි ගැටලුවට විසඳුමක් ලෙස හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය, වන අලි කළමනාකරණ රක්ෂිතයක් බවට ගැසට් කරන ලෙස ඉල්ලමිනි.

Related posts

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයි

colombotoday

මැතිවරණයේ ප්‍රායෝගික නැති නීති හදලා තියෙන්නේ ඡන්ද කරපු අය නෙමෙයි-කිරිඇල්ල

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday