Colombo Today Local News

තවත් කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19)දින තහවුරු කර ඇති බවය.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 6දෙනෙකු සහ කාන්තාවත් 13දෙනෙකු සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,771කි.

Related posts

අද කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin