Colombo Today Local News

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිසියේද සහය ලබාගන්නා බව සඳහන් කළ හෙතෙම උත්සව සමයේදී කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි..

Related posts

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

මියන්මාරයෙන් හාල් ගෙන්නන්න අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

colombotoday

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday

CSN නාලිකා ප්‍රධානී රෝහාන් වැලිවිට අත්අඩංගුවට

colombotoday