Colombo Today Local News

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ හමුවී උපදෙස් ලබා ගැනීමට නීතිඥවරුන්ට අවසර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13)දින පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය.

පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බලමින් මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය..

නීතිඥවරයකු හා සේවාදායකයා අතර පවතින සබඳතාව ආරක්ෂා වන පරිදි පෞද්ගලිකව සැකකරුගෙන් උපදෙස් ලබා ගැනීමට අවසර දෙන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ ය.

Related posts

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

ඇමති රාජිත අදත් මහ හෙළිදරව්වකට සූදානම් !

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday