Colombo Today Local News

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවීමෙන් මාස 11ක් වයසැති බිළිදෙක් මියගොස් තිබේ.

තම මව විසින් ආහාර වශයෙන් ලබාදුන් කෙසෙල් ගෙඩි කැබැල්ලක් සිරවීම හේතුවෙන් බිළිඳා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැළේ ලිපිනයේ පදිංචි චලන නිම්සර නැමති පිරිමි දරුවෙකි.

බිළිඳාගේ සිරුර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday