Colombo Today Local News

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ඔහු මේ අදහස් පල කළේය.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Related posts

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin