Colombo Today Local News

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

දිස්ත්‍රික් පහක පිහිටි රජයේ ‌රෝහල්වල වෛද්‍යවරුන් අද (20)දින පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව රෝහල්වලට වෛද්‍යවරුන් පත්කිරීමට එරෙහිව අද පෙරවරු 8.00ට අදාළ වැඩවර්ජනය ආරම්භ කෙරෙන බවත් හා වර්ජනය පැවැතිය ද හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.

Related posts

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

colombotoday

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday