Colombo Today Local News

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

සන්ධානයක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කළ නොහැකි නම් ඉන් ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

අද (29)දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක දෝෂයක් ඇතිවූ විට එය විවේචනය කිරීම පිළිගත නොහැකි බවය.

“බොර දියේ මාළු බානවා වගේ දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරමින් යනවා මේ වෙලාවේ. උදාහරණයක් නම්, කාබනික පොහොර ක්‍රියාව. ඒක සාර්ථක වුණා නම් ඔය සිරිසේන ජනාධිපති තමයි මුලින්ම එළියට බැහැලා කියන්නේ ඕක මුලින්ම පටන් ගත්තේ මම කියලා. නමුත් මේක වැරදුනාම ඒකට විරුද්ධව කතා කරනවා. මේක සන්ධානගත දේශපාලනයක සිදු නොවිය යුතු දෙයක්. යම් පක්ෂයක් හිතනවා නම් සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව ඔවුන්ට ඊට අනුගත වෙන්න බෑ කියලා.. කළ යුත්තේ ඉවත්වීම.”

Related posts

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ අද පාරට බහී…

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin