Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා, බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත.

එක් බසයක් කඩවතින් 6.30 අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ.

මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ.

එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.

Related posts

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

colombotoday

හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

colombotoday

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

Admin

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට අරන් !

colombotoday

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday