World

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවු පළමු කාන්තාව බවට පත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Related posts

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

කොරෝනා ආසාදනය වී පාකිස්තානයේ තබ්ලිගි ජමාත් ප්‍රධානීමරුට

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday