Colombo Today Local News

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට(17) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතන හෙට වනවිට උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළුවන බවයි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිලීටර් 75 හෝ මිලිලීමිටර 50 ක පමණ තරමක තද වැසි ලැබිය හැකි බව කරුණානායක මහතා සඳහන් කළේ ය.

Related posts

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

Admin

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

colombotoday