Colombo Today Local News

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට(17) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතන හෙට වනවිට උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළුවන බවයි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිලීටර් 75 හෝ මිලිලීමිටර 50 ක පමණ තරමක තද වැසි ලැබිය හැකි බව කරුණානායක මහතා සඳහන් කළේ ය.

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

colombotoday

“පරිගණක ගිනි අරන්. සූම් රැස්වීමට එන්න විදිහක් නෑ… “- පක්ෂ නායකයන් කතානායකවරයාට කියයි

colombotoday