Colombo Today Local News

රත්නපුරේ නාය යාමක්

රත්නපුර – වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න – උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නාය යාමක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා.

එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

Related posts

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin